මේ වන විට අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ජයගැත හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පවසන මන්ත්‍රීවරයා එසේ විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට පෙර ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද පවසා තිබෙනවා.