![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කතානායකවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවෙහි චෝදන…
විශ්වාසභංගයක් ගෙන ඒමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට වැඩි ඉඩකඩක් ඇති බව සමගි ජන බලවේග මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පවසා තිබෙනවා.