gossiplanka alexa ලිට්‍රෝ ගෑස් සමාගම දින 5 ක් වැසෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලිට්‍රෝ ගෑස් සමාගම දින 5 ක් වැසෙයි


සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කෙරවලපිටිය, මුතුරාජවෙල පිහිටි ගෑස් ගබඩා පර්යන්තයේ කටයුතු දින 5ක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (13) දිනයේ සිට එළඹෙන 17 වන දින දක්වා මෙලෙස ගෑස් ගබඩා පර්යන්තය වසා තැබෙන බවයි එම සමාගම සඳහන් කළා.

ඒ අනුව එතෙක් ගෑස් බෙදා හැරීම සම්පූරණයෙන් නතර කෙරෙන අතර යළි එහි කටයුතු ආරම්භ වන්නේ අප්‍රේල් 18 වනදා බවයි එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu