gossiplanka alexa ලංකාවට ඩොලර් බිලියන දෙකක ණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවට ඩොලර් බිලියන දෙකක ණයක්


ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය විසඳා ගැනීමට තවත් ඩොලර් බිලියන දෙකක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබෙනවා. 

මේ වන විට ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 1.9ක ණය මුදලක් ද ඉන්දියාවෙන් ලබා ගෙන ඇති අතර ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක ණය මුදලක් ද ඉන්දියාවෙන් ලබා ගෙන ඇති බවට වාර්තා වනවා. 

ණය ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් කණස්සල්ලෙන් පසු වුව ද තවදුරටත් ශ්‍රී ලංකාවට ණය ලබා දෙන බවයි ඉන්දියාව පවසා ඇත්තේ. 

එසේම චීනයට වඩා ණය ලබා දීම සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට අපේක්ෂා කරන බව ද ඉන්දියාව පවසා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu