gossiplanka alexa රජයට එරෙහි විශ්වාසභංගයට සහ ජනපතිට එරෙහි දෝෂාභියෝගයට අත්සන් තබයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයට එරෙහි විශ්වාසභංගයට සහ ජනපතිට එරෙහි දෝෂාභියෝගයට අත්සන් තබයි


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට අත්සන් තබා තිබෙනවා.

විපක්ෂ නායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, ආණ්ඩුව ජන මතයට සවන් නොදෙන්නේ නම් රජයට එරෙහි විශ්වාසභංග යෝජනවක් ගෙන ඒමට සුදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu