gossiplanka alexa විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කෙ‍ටුම්පතක් කතානායකවරයාට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කෙ‍ටුම්පතක් කතානායකවරයාට

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යෝජනා ඇතුළත් කෙ‍ටුම්පත සමගි ජනබලවේගය විසින් කථානායකවරයා වෙත භාර දී තිබෙනවා. මෙම කෙ‍ටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නව සංශෝධන ද ඇතුළත් බවයි පැවසෙන්නේ. 

පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් කතානායකවරයාට එම කෙ‍ටුම්පත භාර දුන් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu