gossiplanka alexa අගමැතිගේ නායකත්වයෙන් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැතිගේ නායකත්වයෙන් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට තීරණයක්

ඊයේ (21) පැවති ආණ්ඩු පක්ෂ ‍රැස්වීමේ දී තීරණය කර ඇත්තේ අගමැතිගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුවේ කටයුතු දිගටම පවත්වාගෙන යාමටයි. එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවේ සියළුම දෙනා එකට සිටිමින් පවතින අර්බුදවලට විසඳුම් සෙවිය යුතු බවයි. 

ගැටළු නොවිසඳා විරෝධතා නතර කළ නොහැකි බව ද එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා. එසේ එක්ව විසඳුම් සෙවිය නොහැකි නම් විපක්ෂයට යාම වඩා සුදුසු බව ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පවසා ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu