gossiplanka alexa යුක්‍රේනයේ මර්මස්ථානවලට රුසියන් ප්‍රහාර එල්ලකිරීමේ සූදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේනයේ මර්මස්ථානවලට රුසියන් ප්‍රහාර එල්ලකිරීමේ සූදානමක්

යුක්‍රේනයේ කියුව් නගරයේ මර්මස්ථානවලට පහර දීමට කටයුතු කරන බව පවසමින් රුසියන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

පවතින යුධ වාතාවරණය හමුවේ යුක්‍රේන වැසියන් ලක්ෂ 6ක් පමණ එරටින් පලාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

මේ අතර යුක්‍රේනයේ කියුව් නගරයේ රූපවාහිනි සංඥා කුළුනකට රුසියන් ප්‍රහාරයක් එල්ල වීමෙන් එය විනාශ වී තිබෙනවා. එම නිසා රූපවාහිනී සංඥාවලට ද බාධා පැමිණ ඇති බවයි පැවසෙන්නේ. ප්‍රහාරයෙන් පුද්ලයින්  පස්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu