gossiplanka alexa ඇමරිකානු පුරවැසියන්ට වහාම යුක්‍රේනයෙන් පිටවන ලෙසට නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමරිකානු පුරවැසියන්ට වහාම යුක්‍රේනයෙන් පිටවන ලෙසට නිවේදනයක්

රුසියානු හමුදාව ඕනෑම මොහොතක යුක්‍රේනය ආක්‍රමණය කිරීමට හැකියාවක් ඇති බැවින් යුක්‍රේනයේ සිටින සියළුම අමෙරිකානු පුරවැසියන්ට වහාම එම රටින් ඉවත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දැනුම් දී තිබෙනවා. 

රුසියානු හමුදාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළහොත් එරට සිටින ඇමරිකානු පුරවැසියන් බේරා ගැනීමට සිය හමුදාවක් යොදා නොගන්නා බව ජනාධිපතිවරයා පවසනවා. 

රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් යුක්‍රේන දේශ සීමා ආශ්‍රිත ප්‍රදේශයට කැඳවීමත් සමඟම රුසියානු යුක්‍රේන අර්බුදය යළි කතාබහට ලක් වුණා. නමුත් රුසියාව පවසන්නේ තමන් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට කිසිදු සූදානමක් නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu