gossiplanka alexa ගම්පහ උපකාරක පංතියේ කන්තා වැසිකිළියේ සඟවා තිබූ කැමරාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගම්පහ උපකාරක පංතියේ කන්තා වැසිකිළියේ සඟවා තිබූ කැමරාව

ගම්පහ පිහිටි ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක් තුළ සිදුවන දේ සජීවීව නැරඹීම සඳහා සවිකර තිබූ උපකරණයක් සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වැසිකිළිය තුළ සිදුවන දේ පිළිබඳව සජීවිව ජංගම දුරකතනයකින් හෝ පරිගණකයකින් නැරඹීමට හැකි ආකරයෙන් මෙම උපකරණය සවි කර තිබෙන බව සඳහන්. 

අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සහභාගී වන මෙම උපකාරක පන්තියේ සිසුවියක් විසින් වැසිකිළිය තුළ සවි කර තිබූ නවීන තාක්ෂණියෙන් යුත් උපකරණයක් දැක ඒ බව පන්තියේ ගුරුවරුන්, සිසු සිසුවියන් ඇතුළු මව්පියන් දැනුවත් කර තිබෙනවා. අනතුරුව මව්පියන් විසින් කළ පැමිණිල්ලක් මත ගම්පහ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ අරඹා ඇති බවයි බවයි වාර්තා වන්නේ. 

මේ වන විට එම උපකාරක පංතියේ ගොඩනැඟිලි හිමිකරු ඇතුළු 15 දෙනෙකුගේ ප්‍රකාශ සටහන කර ගෙන තිබෙනවා. එම උපකාරක පංතියට සහභාගීවන සිසු සිසුවියන් විභාගයට පෙනී සිටින බැවින් ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව ගම්පහ පොලීසිය පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu