gossiplanka alexa සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වසා දැමේ

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීරණය නැවතත් අද (03) සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. බොරතෙල් මිලදී ගැනීමේ දී මතු වී ඇති ගැටළුවක් එයට හේතු වී තිබෙනවා. 

පසුගිය නොවැම්බර් මස 15 වනදා ද සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය වසා දැමුණු අතර එය අනෙවත විවෘත කලේ දෙසම්බර් 07 වනදායි. අද වසා දමන බොරතෙල් පිරිපහදු සංකීර්ණය නැවතත් ජනවාරි 26 හෝ 27 වන දින විවෘත කරන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ. 

කෙසේ වෙතත් තෙල් පිරිපහදු රසායනාගාර විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙසේ වරින් වර තෙල් පිරිපහදු සංකීර්ණය වසා දැමීමෙන් ආර්ථිකයට දැඩි පාඩුවක් සිදුවන බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu