gossiplanka alexa මත්පැන්වල ප්‍රමිතිය පරීක්ෂා කර ගැනීමට පාරිභෝගිකයින්ට App එකක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මත්පැන්වල ප්‍රමිතිය පරීක්ෂා කර ගැනීමට පාරිභෝගිකයින්ට App එකක්

නීති විරෝධී මත්පැන් වර්ග සහ නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහා දේශීයව නිෂ්පාදනය වන මත්පැන්වලට අද (03) සිට නව ආරක්ෂිත ලේබලයක් හඳුන්වා දෙන බව සුරාබදු කොමසාරිස්වරයා පවසනවා. මත්පැන් බෝතල් සහ කෑන් මත එම ස්ටිකරය අලවන බවයි සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කලේ.

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සුරාබදු බලපත්‍ර ලත් විවිධ මත්පැන් නිෂ්පාදන ආයතන 70ක් සහ මත්පැන් ආනයනය කරනු ලබන ආයතන 18ක් සම්බන්ධීකරණය කරමින් ආරක්ෂිත මුද්‍රා යෙදීම සිදු කිරීමට නියමිතයි. 

මෙම ස්ටිකරය මඟින් 2022 අප්‍රේල් 01 වනදා සිට පාරිභෝගිකයින්ට සිය ජංගම දුරකතනය වෙත ලබා දෙන යෙදුමක් මඟින් සෑම මත්පැන් බෝතලයකම ප්‍රමිතිය පරීක්ෂා කර ගැනීමට හැකිවනු ඇති. 

ඒ අනුව 2022 අප්‍රේල් මස 01 වනදා තෙක් මාස තුනක කාලයක් වෙළඳපොළේ දැනට පවතින ස්ටිකර් රහිත මත්පැන් තොග අවසන් කිරීමට කාලය හිමිවනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu