gossiplanka alexa පාර්ලිමේන්තුවේ කතානායකවරයාටත් කොවිඩ්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුවේ කතානායකවරයාටත් කොවිඩ්

පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. මේ වන විට ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා. 

කතානායකවරයාගේ නිල නිවසේ සේවකයින් තිදෙනෙකු ද කොරෝනා වෛරසය ආසාදිත වූවන් බව හඳුනාගෙන ඇති අතර මේ වන විට ඔවුන් නිරොධායනය සඳහා රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu