gossiplanka alexa ගුරු විදුහල්පතිවරුන් නැවතත් සටනට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුරු විදුහල්පතිවරුන් නැවතත් සටනට

ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය නැවතත් තම අයිතීන් ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා. ඒ ගුරු හා විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කිරීමේ කැබිනට් මණ්ඩල තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය උල්ලංඝනය කිරීමට එරෙහිවයි. 

කැබිනට් මණ්ඩල තීරණය අනුව පසුගිය නොවැම්බර් මස 20 වන දින ගුරු හා විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කල යුතු වුව ද මෙතෙක් එම ගැසට් නිවේදනය නිකුත් කර නැහැ. ගැසට් නිවේදනය නිකුත් කිරීම වෙනුවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ පිළිබඳව විදුහල්පතිවරුන්ගේ මතය විමසමින් සිටින බවත් එසේ සිදු කරන්නේ සංවෘත සේවා බවට පත් කිරීමේ ක්‍රියාවලිය කල් දැමීමට බවත් ජෝශප් ස්ටාලින් අවධාරණය කර සිටිනවා. 

මේ සම්බන්ධයෙන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අතර ආන්දෝලනයක් හට ගෙන ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටිනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu