gossiplanka alexa දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් LPL තරඟාවලියට එනවා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් LPL තරඟාවලියට එනවා ද ?

මෙරට පැවැත්වෙන එල්. පී. එල් තරඟාවලියට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකු එක් නොවන බවයි තරඟ සංවිධායකවරුන් දැනුම් දී ඇත්තේ. ඒ දකුණු අප්‍රිකාවේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන්. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්තවීම හේතුවෙන් අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයකට සංචාරකයින්ට මෙරටට ඇතුල්වීම තහනම් කරනු ලැබුවා. 

නමුත් අබුඩාබි ටී10 තරඟාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් පමණක් මෙම තරඟාවලියට සහභාගී වන බව සංවිධායකවරුන් පවසනවා. 

මෙවර පැවැත්වෙන ටී10 තරඟාවලිය ප්‍රේක්ෂකයින්ටද නැරඹීමට අවස්ථාව සලසා දී ඇති අතර ක්‍රීඩාංගණයේ ධාරිතාවයෙන් සියයට 50 කට ප්‍රමාණයකට තරඟ නැරඹිය හැකියි. එසේ පැමිණෙන නරඹන්නන් පූර්ණ එන්නත්කරණයට ලක් වී සිටිය යුතු බව ශ්‍රී ලංකා ක්‍ර්‍රිිකට් ආයතනයේ වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu