මිය යන විට ඔහු 62 වියේ පසු වූවා. සම්පත් තෙන්නකෝන් මහතාගේ දේහයේ අවසන් කටයුතු ඔහුගේ පෙර ඉල්ලීමක් මත පැය 24ක් තුළ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.