gossiplanka alexa පාසැල් සිසුන්ට නව විෂයයක්, අදාළ ගුරුවරුන් ද බඳවා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් සිසුන්ට නව විෂයයක්, අදාළ ගුරුවරුන් ද බඳවා ගැනේ

බන වසරේ සිට 6 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට නව විෂයයක් හඳුන්වා දෙනු ලබනවා. ඒ ‘වෘත්තීය මාර්ගෝපදේශය’ යි. මේ සඳහා අවශ්‍ය විෂය මාලා සංශෝධන සිදු කරමින් පවතින බව මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ අධ්‍යක්ෂ සිතාරා ජයසේන පවසනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ඒකාබද්ධව අදාළ විෂයමාලා සංශෝධනයන් සිදු කරන බවයි ඇය වැඩි දුරටත් කියා සිටින්නේ. අදාල විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පාසැල් තුළ නොමැති බැවින් ඒ සඳහා නව ගුරුවරුන් 2,700ක් ලබන වසරේ දී පාසැල් පද්ධතියට අනුයුක්ත කර ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu