gossiplanka alexa ලිට්‍රො ගෑස් තොගය ප්‍රතික්ෂේප කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලිට්‍රො ගෑස් තොගය ප්‍රතික්ෂේප කරයි

සුගියදා ලිට්‍රො ගෑස් සමාගම විසින් ආනයනය කල ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එම ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් තරම් නොමැති බවට අනාවරණය වීමත් සමඟම මෙම තීරණය ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. 

පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසන්නේ අදාල ගෑස් සමාගම් වලට එරෙහිව නඩු මඟට පිවිසීමට දැනටමත් කටයුතු සිදු කරමින් පවතින බවයි. ඒ ගෑස් ප්‍රමිතිය වෙනස් කරමින් ගෑස් වෙළෙදපොළට නිකුත් කිරීම හරහා අනතුරු සිදුවීම සම්බන්ධයෙන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu