gossiplanka alexa ඉදිරි දින කිහිපය තුළ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරි දින කිහිපය තුළ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

දිරි දින හතර තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සව්ස 6 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසන්නේ. ඊයේ (03) දිවයිනටම විදුලිය විසන්ධිවන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් විදුලි ජනනය සඳහා සම්බන්ධ වී තිබූ බවත් එය බිඳ වැටීමත් සමඟම අක්‍රිය වීම සිදු වූ බවත් ඒ මහතා සඳහන් කරනවා. 

එම ජනන යන්ත්‍ර දෙක යථා තත්ත්වයට පත් කර ගැනීමට දින 4කට ආසන්න කාලයක් ගතවන බව ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී තිබෙනවා. එම නිසා ඉහළ විදුලි ඉල්ලුමක් තිබෙන සවස 6 සහ රාත්‍රී 9.30 අතර කාලය තුළ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය සීමා කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරා වැඩි දුරටත් සඳහන් කර සිටිනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu