gossiplanka alexa පකිස්තානයේ මාධ්‍යවේදියෙකුට අමානුෂීය ලෙස පහරදීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පකිස්තානයේ මාධ්‍යවේදියෙකුට අමානුෂීය ලෙස පහරදීමක්

කිස්තානයේ කරච්චි නගරයේදී පැවැත්වූ පක්ෂ ‍රැස්වීමක් ආවරණය කරමින් සිටි ඡායාරූපමාධ්‍යවේදියෙකුට පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු ලේකම්ගේ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පකිස්ථානයේ පැරාමිලිටරි ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන සංවිධානයක නිලධාරීන් විසින් අමානුෂීය අන්දමින් පහරදෙනු ලබන දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. 

අමානුෂීය අයුරින් ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම නිසා ලොවම කතා බහට ලක් වූ පකිස්තානය පිළිබඳව මෙම වීඩියෝවත් සමඟම නැවතත් ආන්දෝලනාත්මක කතා බහක් ඇති වී තිබෙනවා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu