gossiplanka alexa පාරිභෝගික සේවා අධිකාරියෙන් ලිටෝ ගෑස් සමාගමට නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාරිභෝගික සේවා අධිකාරියෙන් ලිටෝ ගෑස් සමාගමට නියෝගයක්

පාරිභෝගික අධිකාරිය විසින් ලිට්‍රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 04 වැනිදාට පෙර දිවයින පුරා බෙදා හැරි, මේ වන විට නිවෙස්වල සහ වෙළෙඳසල්වල ඇති මුද්‍රා තැබූ භාවිත නො කළ එල්.පී ගෑස් සිලින්ඩර වහාම නැවත කැඳවන ලෙස නියෝග නිකුත් කර ඇති බව සඳහන්. 

දිවයින පුරා සිදු වූ ගෑස් අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කල කමි‍ටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu