gossiplanka alexa වේදනාවක් නැති මරණයක් ගෙන දෙන යන්ත්‍රයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වේදනාවක් නැති මරණයක් ගෙන දෙන යන්ත්‍රයක්

ක්සිජන් සැපයුම ප්‍රමාණවත් නොවීම සහ රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුවීම සහ මරණයට මඟ පෑදීම මඟින් සාපේක්ෂ වශයෙන් වේදනා රහිතව සියදිවි නසා ගැනීමට පරිශීලකයින්ට ඉඩ සලසන සාර්කෝ නම් 'සියදිවි නසාගැනීමේ යන්ත්‍රයක්' ස්විට්සර්ලන්තය විසින් නීතිගත කර තිබෙනවා. 

මිනීපෙට්ටියක් බඳු කැප්සියුල හැඩති මෙම යන්ත්‍රය එහි ඇතුළත හිඳින්නාටම ක්‍රියාත්මක කල හැකියි. අත් පා සෙලවිය නොහැකි අංශභාග රෝගීන්ට වුව ද කිසිදු අවයවයක් ක්‍රියාත්මක කල නොහැකි වුවත් ඇස්වල චලනයෙන් පවා මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතිනවා. 

මෙහි සම්පූර්ණ ක්‍රියාවලියට මිනිත්තුවට වඩා අඩු කාලයක් ගත වන අතර පුද්ගලයාට සාමකාමී සහ වේදනා රහිතව මිය යාමට ඉඩ සැලසෙන බවයි එහි නිර්මාතෘ වෛද්‍ය පිලිප් නිට්ෂ්කේ පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu