මේ අතර ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් 08 දෙනෙකු පන්ජාබ් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.