gossiplanka alexa හමුදා ප්‍රධානී ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හමුදා ප්‍රධානී ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් - VIDEO

න්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ගමන් කල හෙලිකොප්ටර් යානය අද ​​තමිල්නාඩුවේ, කුනූර් ප්‍රදේශයේදී කඩා වැටී අනතුරට ලක්වුණා. එම යානයේ ඔහුගේ බිරිඳ සහ කාර්ය මණ්ඩලය ද සිටි බවයි වාර්තා වන්නේ. 

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 13 දෙනෙකු හෙලිකොප්ටරයේ ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ. අනතුරින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල්වරයා ද මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ. 


Bipin Rawat helicopter crash

Bipin Rawat helicopter crash




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu