gossiplanka alexa නව සෞඛ්‍ය මාර්ගොපදේශ මාලාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව සෞඛ්‍ය මාර්ගොපදේශ මාලාව

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) වන දින දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කලා. 

ඒ අනුව, විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ උපරිම අමුත්තන් සංඛ්‍යාව 200 දෙනෙක්ට සහභාගී වීමට අවසර හිමිවනවා. 

සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව සීයයට 75ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව තිබෙනවා. 

ශාලාවල පැවැත්වෙන පෞද්ගලික උත්සව සඳහා උපරිම 100 දෙනෙකුට සහභාගිවිය හැකියි.

නිවස තුල පැවැත්වෙන උත්සවයකට සහභාගිවිය හැකි සංඛ්‍යාව 10කි.

එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් වේ.

ආපනශාලා තුල ආහාර ගැනීමේදී එකවර අසුන් පැනවිය හැකි උපරිම සංඛ්‍යාව 100 කි. එළිමහන් ස්ථානයක නම් පුද්ගලයින් 150 කි. 

වෙළෙඳ සැල්, ෆාමසි සහ සුපිරි වෙළෙඳසැල් සඳහා එකවර ඇතුල්විය හැකි සංඛ්‍යාව එහි ඉඩ ප්‍රමාණයෙන් 1/3ක පිරිසකි.

පෙර වේලාවන් වෙන් කර  ගෙන පාරිභෝගිකයින්ට කොණ්ඩා කපන ස්ථාන සඳහා පැමිණිය හැකියි. 

සම්මන්ත්‍රණ ශාලා ආදිය පවත්වාගෙන යාමේදි සහබහගී විය හැකි සංඛ්‍යාව 150කි. 

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පමනක් උපකාරක පංති පැවැත්විය හැකියි. එකවර සහභාගිවිය හැකි ප්‍රමාණය ඉඩ ප්‍රමාණයෙන් 50% ක පිරිසකටය. 

ආර්ථික මධ්‍යස්ථාන, සති පොළවල්, ජංගම වෙළෙඳුන්, ආගමික ස්ථාන සඳහා බැතිමතුන් පැමිණීමේදී, කර්මාන්තශාලා ආදිය පවත්වා ගෙන යෑමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුවේ.

covid health guidelines

covid health guidelines

covid health guidelines

covid health guidelines







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu