gossiplanka alexa ඉහළ ගිය ඉන්ධන මිල ගණන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉහළ ගිය ඉන්ධන මිල ගණන්

ධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. ඒ අනුව නව මිල ගණන් පහත පරිදි වනවා. 

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල - රුපියල් 20කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 177යි

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල - රුපියල් 23කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල්  207යි

ඩීසල් ලීටරයක මිල - රුපියල් 10කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල්  121යි

සුපර් ඩීසල් ලීටරයක මිල - රුපියල් 10කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 159යි

භූමිතෙල් ලීටරයක මිල - රුපියල් 10කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 87යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu