gossiplanka alexa පාර්ලිමේන්තු මන්ත්‍රී වැ‍ටුප් මාස 6ක් කප්පාදු කරන්න යෝජනාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී වැ‍ටුප් මාස 6ක් කප්පාදු කරන්න යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැ‍ටුප මාස 6ක් කප්පාදු කල යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ එය හොඳ විසඳුමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

තම වැ‍ටුප ඒ සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව මන්ත්‍රීවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu