දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ඇති විය හැකි බවයි පැවසෙන්නේ. 

මේ නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවරයින් සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

Advisory for the low pressure area