gossiplanka alexa ඉන්ධන අර්බුදය විසඳීමට බොරතෙල් නෞකා දෙකක් දිවයිනට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන අර්බුදය විසඳීමට බොරතෙල් නෞකා දෙකක් දිවයිනට

පුගස්කන්ද බොරතෙල් පිරිපහදුව වසා දැමීමත් සමඟම රට තුල මතුව ඇති ඉන්ධන අර්බුදය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව බොරතෙල් ‍රැගත් නෞකා දෙකක් ලබන මසදී මෙරටට පැමිණීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

එහි පළමු නෞකාර දෙසැම්බර් මස 10 වන දින මෙරටට පැමිණීමට නියමිත අතර අනෙක් නෞකාව දෙසැම්බර් මස අවසානයේ දී පැමිණීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu