දෛනික ආසාදිතයින් 725ක්

Corona update
තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 229 දෙනෙක් අද (20) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

අද දිනයේ දෛනික ආසාදිතයින් ගණන 725කි. ඒ අනුව, මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 555,927කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu