gossiplanka alexa ලබන සඳුදා පාසැල් ආරම්භයත් සමඟ සිසුන් පාසැල් වෙත කැඳවන ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලබන සඳුදා පාසැල් ආරම්භයත් සමඟ සිසුන් පාසැල් වෙත කැඳවන ආකාරය

බන 22 වැනිදා සිට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසැල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබුණා. ඒ අනුව සිසුන් පාසැල වෙත කැඳවීම කොටස් වශයෙන් සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ. 

ඒ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කරමින්. 

ඒ අනුව එක් පංතියක සිසුන් 20ට අඩුනම් එම සිසුන් දිනපතා කැඳවීමටත් සිසුන් 21ත් 40 ත් අතර ප්‍රමාණයක් සිටින්නේ නම් ඔවුන් කොටස් දෙකක් වශයෙන් වෙන් කර දිනයක් හැර දිනයක් හෝ සතියක් හැර සතියක් වශයෙන් කැඳවීමටත් 40ට වැඩි සිසුන් පිරිසක් සිටින්නේ නම් කොටස් තුනකට වෙන් කර කැඳවීමටත් තීරණය කර ඇති බවයි ලේකම්වරයා පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu