gossiplanka alexa "දෙසැම්බර් දක්වා ඉන්ධන ඇණවුම් කර අවසන්, අදින් ඉන්ධන පෝලිම් අවසන් වේවි" - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"දෙසැම්බර් දක්වා ඉන්ධන ඇණවුම් කර අවසන්, අදින් ඉන්ධන පෝලිම් අවසන් වේවි" - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

දෛනිකව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3200ක් පමණ බෙදා හරිනු ලැබූවත් ඊයේ දිනයේ දී ඊට අමතරව තවත් පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 600ක් බෙදා හැරි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

එසේම දෛනිකව ඩීසල් මෙට්ට්‍රික් ටොන් 5200ක් බෙදා හරින අතර ඊයේ දිනයේ දී තවත් අමතර ඩීසල් තොගයක් බෙදා හැරිය බවයි එම සංස්ථාව වැඩි දුරටත් පවසන්නේ. 

සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව දින 50කට වසා දැමීමත් සමඟම ඛනිජ තෙල් හිඟයක් ඇති වේ යැයි ජනතාව තුළ බියක් ඇති වීම හේතුවෙන් මෙසේ ඉන්ධන වැඩි ප්‍රමාණයක් බෙහ්ඩා හැරීමට සිදු වූ බවත් ඒ හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා. 

කෙසේ වෙතත් ඉන්ධන හිඟයක් නොමැති බව ජනතාවට මේ වන විට වැටහී ඇති බැවින් අද දිනයෙන් ඉන්ධන පිරවුම්හලවල අසල ඇති දිගු පෝලිම් අවසන් වනු ඇති බවයි සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ. 

එළඹෙන දෙසැම්බර් මාසය දක්වා මෙරටට අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu