gossiplanka alexa එන්නත්කරණ වැඩසටහන් සිදු කරන ස්ථාන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එන්නත්කරණ වැඩසටහන් සිදු කරන ස්ථාන

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකරන එන්නත්කරණ වැඩසටහන යටතේ අශ දිනයේ දී ස්ථාන ‍රැසක දී එන්නත් ලබා දීමේ කටයුතු සිදු කරනු ලබනවා. 

‍තෝරා ගත් දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාව ලබා දීම ද අද සිට ආරම්භ කරනු ලබනවා. බස්නාහිර, දකුණු පළාත් සහ අනුරාධපුරය, අම්පාර දිස්ත්‍රික්ක මේ සඳහා ‍තෝරාගෙන තිබෙනවා. 

කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3ක් ගත වූ පුද්ගලයින්ට පමණක් මෙම එන්නත ලබා දෙනු ලබනවා. 

අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් දැනුම් දෙන දිනයේ දී පැමිණ එන්නත් මාත්‍රා ලබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉල්ලා සිටිනවා. 

අද දිනයේ දී එන්නත්කරණය සිදු කරන ස්ථාන.

vaccination center

vaccination center

vaccination center

vaccination center

















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu