gossiplanka alexa වාහන මිලදී ගන්න ඉන්න අයට අළුත් බලාපොරොත්තුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වාහන මිලදී ගන්න ඉන්න අයට අළුත් බලාපොරොත්තුවක්

කොවිඩ් වසංගත තත්ත්වය සහ මෙරට පවතින ඩොලර් හිඟය නිසා මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා වාහන මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නන් බලවත් අසීරුතාවයකට පත්ව තිබෙනවා. 

ඊයේ (24) කළ්‍යාණි රන් පිවිසුම නව කැළණි පාලම විවෘත කරන උත්සවය අමතමින් වාහන ගැටළුවට විසඳුමක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ ඉන්ධනවලින් ක්‍රියාකරන රථවාහන වෙනුවට විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන මෙරටට ගෙන්වීමට කටයුතු සිදුකරන බවයි. 

"ගල් අඟුරු, තෙල්, ගෑස් අපිට නැහැ, අහෙබැයි අපිට ජලය තියනවා. හිරු එළිය තියනවා. 71%ක් ඉන්ධන ගෙන එන්නේ වාහනවලට නම් ඇයි අපිට බැරි විදුලිබලයෙන් වැඩකරන වාහන මෙරටට ගෙන්වන්න. අපි මේවා ගැන හිතලා විසඳුම් ගෙන එන්න ඕන" ජනාධිපතිවරයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu