gossiplanka alexa ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලසිත් මාලිංගට දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලසිත් මාලිංගට දැනුම් දීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංගට ලිපියක් යොමු කරමින් දැනුම් දී සිටින්නේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟවලින් සමු ගැනීමට තීරණය කර ඇත්නම් ඒ පිළිබඳව නිල වශයෙන් ක්‍රිකට් ආයතනයට දැනුම් දෙන ලෙසයි. 

ලසිත් මාලිංග සියළු ක්‍රිකට් කාණ්ඩවලින් සමුගන්නා බවට පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කලත් එය නිල වශයෙන් තමන් වෙත දැනුම් දී නොමැති බව ක්‍රිකට් ආයතය පවසනවා. 

දෙස් විදෙස් පුද්ගලයින් බොහෝ දෙනෙක් ලසිත් මාලිංගගේ සමුගැනීමත් සමඟම ඔහුට සුභ පැතුම් එක් කලත් ක්‍රිකට් ආයතනය විසින් කිසිදු සුභ පැතීමක් සිදු නොකිරීම පිළිබඳව විවිධ පාර්ශවයන් විසින් විවේචනයට ලක් කර තිබුණා. 

එසේ කිසිදු සුභ පැතීමක් සිදු කර නැත්තේ ලසිත් මාලිංග විසින් නිල වශයෙන් සිය සමුගැනීම ක්‍රිකට් ආයතය වෙත දැනුම් දී නොමැති නිසා බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu