gossiplanka alexa තද සුළං, ගංවතුර සහ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තද සුළං, ගංවතුර සහ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමක්

ස්නාහිර, මධ්‍යම, සබරගමුව වයම සහ දකුණු  පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං ඇති විය හැකියි. 

එසේම බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත්, රිකුණාමලය දිස්ත්‍රික්කයේත්,  උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් පැයට කිලෝමීටර් 60ත් 70ත් වේගයෙන් ඉතා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. 

පවතින වැසි තත්ත්වට හේතුවෙන් කැළණි, කළු, සහ ගිං යන ගංගාවල ජල මට්ටම ඉහළ යන බැවින් එම ගංගා දෙපස සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදයන කරනවා. 

තවද පවතින වර්ෂාවත් සමඟම නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් සිදු විය හැකි බැවින් ඒ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. 

weather warning notice
weather warning notice
weather warning notice
weather warning notice
weather warning notice













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu