gossiplanka alexa බැසිල්ට දුන් ආයතන තුනක් නැවත මහින්ද යටතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බැසිල්ට දුන් ආයතන තුනක් නැවත මහින්ද යටතට

ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කල කාලයේ මුදල් අමාත්‍යාංශය වෙත පවරා තිබූ ආයතන තුනක් ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා. 

බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදල එම ආයතන තුන වනවා. 

ඊයේ (08) බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟම මෙම ආයතන තුන ඔහු යටතට පත් කෙරුණ ද අද  දිනයේ දී එම ආයතන තුන අග්‍රාමාත්‍යවරයාට ලබා දුන්, අලුතින් පිහිට වූ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පත් කර තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා යටතට පත් ආයතන ගණන 13ක් වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu