gossiplanka alexa ෆයිසර් එන්නත ලබා දීම හෙට සිට, දිනය වේලාව කෙටි පණිවිඩ මඟින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ෆයිසර් එන්නත ලබා දීම හෙට සිට, දිනය වේලාව කෙටි පණිවිඩ මඟින්

දැනට මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නතේ මාත්‍රා 26,000 ක ප්‍රමාණය හෙට (07) සිට පුද්ගලයින්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මෙම ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට පියවර ගෙන ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ටයි. 

ඒ අනුව කොළඹ 1 සිට 15 දක්වා වූ ප්‍රදේශවල වයස් කාණ්ඩය අවුරුදු 55ට වැඩි පුද්ගලයින්ට මෙම එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබා දීම සිදු කරනවා. 

ඒ ඒ කලාපවල පදිංචි අදාළ වයස් කාණ්ඩයේ පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබා දෙන දිනය, වේලාව සහ ස්ථානය දුරකතන කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu