gossiplanka alexa ඉන්දියාවේ තත්ත්වය තවත් දරුණු වෙයි, කොවිඩ් නොතකා උත්සව සැමරුම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ තත්ත්වය තවත් දරුණු වෙයි, කොවිඩ් නොතකා උත්සව සැමරුම්

India Situation worse

න්දියාවේ කොවිඩ් වෛරසය හේතුවෙන් මිය යන සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ගත වූ පැය 24ක කාලය තුළ කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 04 ඉක්මවා වාර් තා වුණා. 

412,618ක් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර් තා වූ අතර එම පැය 24 තුළ මරණයට පත් වූ සංඛ්‍යාව 3982ක්. තත්ත්වය මෙසේ තිබුණත් පසුගිය මැතිවරණය පැවත් වූ ප්‍රාන්තවල තවමත් උත්සව මෙන්ම ගැ‍ටුම් ද ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. 

මේ අතර ඉන්දියාවේ සංචාරය කිරීමේ අවදානම සිව්වන මට්ටම දක්වා ඉහළ දැමීමට අමරිකාව පියවර ගෙන තිබෙනවා. පවතින තත්ත්වය අනුව ඉන්දියාවේ සංචාරය නොකරන්නැයි අමෙරිකාව එරට පුරවැසියන්ට දෙවන වරටත් දන්වා තිබෙනවා.

ම ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු සංචාරකයෙකුට මෙරටට ගොඩ බැසීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කල බව සිවිල් සහ ගුවන් සේවා අධිකාරිය පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu