gossiplanka alexa බස්නාහිර සහ වයඹ සියළුම පාසැල් වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර සහ වයඹ සියළුම පාසැල් වසා දැමේ

පැතිරයන කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාතේ සියළු පාසැල් අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පළාත් දෙකෙහි සියළුම පාසැල්, පෙර පාසැල් සහ පිරිවෙන් මෙසේ වසා දමන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu