gossiplanka alexa ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ඇතුළුව තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ඇතුළුව තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ද (26) රාත්‍රී 8 සිට පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කරන බව යුද හමුදාපතිවරයා දන්වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හීරළුගෙදර, කළුඅග්ගල  සහ අස්වැන්න නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්

කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ පැලවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම්


එසේම දඹුල්ල විශේෂ ආර් ථික මධ්‍යස්ථානය ද අද රාත්‍රී 8 සිට සති 2ක කාලයක් වසා තමනු ඇති. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu