gossiplanka alexa දිනකදී වාර් තා වූ වැඩිම ආසාදිතයින් ඊයේ, තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිනකදී වාර් තා වූ වැඩිම ආසාදිතයින් ඊයේ, තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

පැතිරයන කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් හිඟුරක්ගොඩ, සිරිකෙත ග්‍රාම නිලධාරි වසම සහ මාතලේ, උකුවෙල, පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 

මේ අතර දිනක් තුළ මෙරටින් වාර් තා වූ වැඩිම කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් ප්‍රමාණය ඊයේ දිනයේ දී වාර්තා වුණා. ඒ 997ක් ලෙසින්. 

පවතින තත්ත්වය යටතේ පාසැල් පවත්වාගෙන යාම නිසා සිසුන් මෙන්ම ගුරුවන් ද දැඩි අනාරක්ෂාකාරී තත්ත්වයකට පත්ව ඇතැයි මාතලේ තැන්න මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ එම විදුහලේ සිසුන් හතර දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීම හේතුවෙන්. දැනට හුදකලා කර ඇති පල්ලෙකුඹුර ප්‍රදේශයෙන් ද සිසුන් පාසැල වෙත පැමිණි නිසා තත්ත්වය වඩාත් බරපතල වී ඇති බව දෙමාපියන් ප්‍රකාශ කරනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu