gossiplanka alexa වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කර තිබෙනවා. 

  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව සහ ගල් අමුණ ග්‍රාම නිලධාරී වසම් සහ පන්නල පොලිස් බල ප්‍රදේශය
  • මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව හා හෙල්මුල්ල ග්‍රාම නිලධාරී වසම්
  • මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල පොලිස් වසම්

එම ප්‍රදේශයි. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu