gossiplanka alexa සමඟි ජනබලවේග පක්ෂයේ තනතුරු සඳහා ‍තෝරාගත් පුද්ගලයින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමඟි ජනබලවේග පක්ෂයේ තනතුරු සඳහා ‍තෝරාගත් පුද්ගලයින්

මඟි ජන බලවේගයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (25) ‍රැස් වුණා. එහි දී පක්ෂයේ තනතුරු ‍සඳහා පුද්ගලයින් තෝරා පත් කර ගනු ලැබුවා.
 
පක්ෂ නායක         : සජිත් ප්‍රේමදාස
පක්ෂ මහ ලේකම්  : පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර
පක්ෂ සභාපති        : පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා
   

ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් : රාජිත සේනාරත්න
                         කුමාර වෙල්ගම
                         කබීර් හෂීම්
                         ලක්ෂ්මන් කිරිඇල්ල
                         ඉම්තියාස් බාකීර් මාකාර්
                         රවි සමරවීර

පක්ෂ භාණ්ඩාගාරික : ආචාර්ය හර්ෂ ද සිල්වා
ජාතික සංවිධායක : තිස්ස අත්තනායක

උප සභාපතිවරු :  හරීන් ප්‍රනාන්දු
          තලතා අතුකෝරල
          ගයන්ත කරුණාතිලක
          පී. හැරිසන් 
          සුජීව සේනසිංහ
          චන්ද්‍රාණි බණ්ඩාර
          දිලිප් වෙදආරච්චි
          ඒ.එච්.එම්. හලීම්

මෙහෙයුම් ප්‍රධානී : හරීන් ප්‍රනාන්දු

ප්‍රධාන විධායක : අජිත් පී. පෙරේරා

නියෝජ්‍ය මහ ලේකම්වරුන් : නලීන් බණ්ඩාර
                             අශෝක් අබේසිංහ
                             රෝහිණී විජේරත්න

නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් :  ජේ.සී.අලවතුවල
                            බුද්ධික පතිරණ

පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරුන් : එස්.එම් මරික්කාර්
                            මනුෂ නානායක්කාර




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu