gossiplanka alexa කොරෝනා නව ප්‍රභේදය සයිප්‍රසෙන් පැමිණි අයට ආසාදිතදැයි පරීක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නව ප්‍රභේදය සයිප්‍රසෙන් පැමිණි අයට ආසාදිතදැයි පරීක්ෂණ

යිප්‍රසයේ සිට මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයින් 45දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට විශේෂඥ කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ ඔවුන්ට වැළඳී ඇත්තේ මේ දිනවල පැතිර  යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ද යන්න පරීක්ෂා කිරීමටයි. 

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ නිරොධානයන කටයුතු සම්පූර්නයෙන්ම සිදු කරන්නේ යුධ හමුදාව විස්න් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එසේම කොරෝනා මර්ධන එන්නත ලබා ගෙන පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ද අනිවාර්යයෙන් මෙරට තුළදී නිරෝධායනය විය යුතු බව හමුදාපතිවරයා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu