gossiplanka alexa මුදල් නෝට්‍ටු භාවිතය හැකිතාක් අවම කරන්න - GMOA

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුදල් නෝට්‍ටු භාවිතය හැකිතාක් අවම කරන්න - GMOA

මුදල් නෝට්‍ටු මත නව කොරෝනා වෛරසය දින ගණනාවක් පැවතිය හැකි බැවින් මුදල් භාවිතයෙන් පසුව සෑම විටම දෙ අත් පිරිසිදු කරගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී සිටිනවා. 

හිරු එළිය වැටෙන ස්ථානයක මුදල් නෝට්‍ටු තැබීමෙන් එම වෛරසය විනාශ අක්‍ර දැමිය හැකි බව ද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

මුදල් භාවිතයේ දී නිසි සෞඛ්‍ය උපදේශන පිළිපඳින ලෙසත් නිවසේ සියළු දෙනාම මුදල් පරිහරණය නොකර එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් මුදල් පරිහරණය කරන ලෙසත් එම සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් හැකිතාක් මුදල් ගනු දෙනු අවම කරන ලෙසයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu