gossiplanka alexa නිවාඩු දෙදින තුළ සියළුම දුම්රිය ධාවනයන් අවලංගු කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිවාඩු දෙදින තුළ සියළුම දුම්රිය ධාවනයන් අවලංගු කෙරේ

ජයේ නිවාසු දිනයන් වන 2020.11.14 දින සහ 15 වන දින සියළුම මගී දුම්රියන් ධාවනය අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

2020.11.16 වන දින සිට දැනට ධාවනය කරනු ලබන සියළුම කාර්යාලීය දුම්රියන් සහ ප්‍රාදේශීය වශයෙන් ධාවනය කරනු ලබන දුම්රියන් නැවත ධාවනය ආරම්භ කරන බව දැම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu