gossiplanka alexa කොවිඩ් - 19 වෛරසය නිසා තවත් පුද්ගල මරණ දෙකක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් - 19 වෛරසය නිසා තවත් පුද්ගල මරණ දෙකක්

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව තහවුරු වී තිබෙනවා.

කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu