gossiplanka alexa 46 වන කොරෝනා මරණය මහරගම පිළිකා රෝහලින් වාර්තා වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

46 වන කොරෝනා මරණය මහරගම පිළිකා රෝහලින් වාර්තා වෙයි

ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පද්ංචි 63 හැවිරිදි පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.

පසුව සිදු කල පී.සී.ආර් පරීක්ෂාවක දී හෙළි වී ඇත්තේ එම පුද්ගලයා කොවිඩ් - 19 ආසාදිතයෙකු බවයි.

ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීම සහ ශ්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාව මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

මෙම මරණය කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇති අතර ඒ අනුව මෙය මෙරටින් වාර්තා වූ 46 වන කොවිඩ් 19 ආසාදිත රෝගි මරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu