Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පද්ංචි 63 හැවිරිදි පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.

පසුව සිදු කල පී.සී.ආර් පරීක්ෂාවක දී හෙළි වී ඇත්තේ එම පුද්ගලයා කොවිඩ් - 19 ආසාදිතයෙකු බවයි.

ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීම සහ ශ්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාව මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

මෙම මරණය කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇති අතර ඒ අනුව මෙය මෙරටින් වාර්තා වූ 46 වන කොවිඩ් 19 ආසාදිත රෝගි මරණය වනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page