gossiplanka alexa තෙදිනක් දුම්රියන් වෙනුවට බස් සේවාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තෙදිනක් දුම්රියන් වෙනුවට බස් සේවාවක්

කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මෙම මස 11,12,13 යන තෙදින තුළ එක් මාර්ගයක දුම්රිය ධාවනය අත්හි‍ටුවා තිබෙනවා.

ඒ වෙනුවෙන් පෙරවරුවේ සහ පස්වරුවේ කොළඹ කො‍ටුවේ සිට බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පෙරවරුවේදී කොළඹ කො‍ටුවේ සිට පානදුර, මොර‍ටුව, දක්වා බස් සේවාවන් සපයන දුම්රියන් පහත දැක්වෙනවා.


 පස්වරුවේ දී දුම්රියන් සඳහා වූ බස් සේවාවන් මෙසේයි.

ඉහත දුම්රිය පටන් ගන්නා දුම්රිය ස්ථානයන් දක්වා ඇති වේලාවන් තුළ බස් රථවලින් දුම්රිය මගීන් කොළඹ කො‍ටුව දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu